HOME

campus courses පිළිබද  හොද අවබෝදයක් ලබගැනීමට හා තමන්ට ගැලපෙන හොද course එකක් තෝරාගැනීමට උදව් කිරීමේ අරමුණින් මෙම blog එක නිර්මාණය කර ඇත . දකුණුපස ඇති  menu එකෙන් campus එක select කලාම ඊට අදාල faculties ටික බලාගන්න පුළුවන් .ඊට පස්සේ faculty එක select කලාම  අදාල courses බලාගන්න පුළුවන්. course එක select කලාම course එක පිලිබද විස්තර මගින් ඔබට හොද අවබෝදයක් ලබාගන්න පුළුවන් .

බොහෝ දෙනෙක් තමන් follow කිරීමට යන course එක පිළිබද හරිහැටි නොදනී …තවද මෙමගින් ඔබ A /L  අවසන් වී ගෙදර සිටින කාලය තුල, ඉදිරි අධ්‍යපන කටුතු උදව් වන කටුතු සදහා යොමු විය හැක.

ඔබ දැනටමත් විශ්ව විද්‍යාල අධ්‍යාපනය  හදාරනවනම්  ඔබ කරන course එක පිළිබද , ඔබගේ නංගිලා මල්ලිලා දැනුවත් කිරීම පිණිස විස්තර අපහට ලබාදෙන්න .

Plz fill this doc    or E-mail us

 

KRISHAN-  krishanlakmal123@gmail.com

Leave a comment