University of Colombo

uocකොළඹ විශ්වවිද්‍යාලය යනු ශ්‍රී ලංකාවේ කොළඹ නගරය මූලික කරගෙන පිහිටි රාජ්‍ය පර්යේෂණ විශ්වවිද්‍යාලයකි. මෙය ශ්‍රී ලංකාවේ නූතන උසස් අධ්‍යාපනයේ ක්ෂේත්‍රයේ පැරණිතම ආයතනය මෙන්ම දිවයිනේ පිහිටි විශාලතම විශ්වවිද්‍යාලයද වෙයි.  කොළඹ විශ්වවිද්‍යාලය ස්වාභාවික විද්‍යා, සමාජ විද්‍යා සහ ව්‍යවහාරික විද්‍යා මෙන්ම ගණිතය, පරිගණක විද්‍යාව සහ නීතිය පිළිබඳවද විශේෂ අධ්‍යාපනය ලබා දෙයි. දකුණු ආසියාවේ හොඳම විශ්වවිද්‍යාල 10න් එකක් ලෙස කොළඹ විශ්වවිද්‍යාලය සැලකේ.


Faculties

Leave a comment