University of Peradeniya

UoP_Crestපේරාදෙණිය විශ්වවිද්‍යාලය පීඨ 9 කින්ද,(අලුතින් එක්කල ව්‍යවහාරික වෛද්‍ය විද්‍යා පීඨයද ඇතුලත්ව) පශ්චාත් උපාධි ආයතන 2 කින්ද, මධ්‍යස්ථාන 10කින්ද, අධ්‍යයනාංශ 71කින්ද යුක්ත වෙයි. මෙහි සිසුන් 12,000 ක් පමණ වෛද්‍ය, කෘෂි විද්‍යා, විද්‍යා, කලා, ඉංජිනේරු, දන්ත වෛද්‍ය, පශු වෛද්‍ය, සත්ව විද්‍යා සහ සම සෞඛ්‍ය යන ක්ෂේත්‍ර වල ඉගෙනුම ලබති.

Faculties:-

  • Faculty of Engineering
  • Faculty of Medicine
  • Faculty of Science
  • Faculty of Dental Science
  • Faculty of Aggriculture
  • Faculty of Art
  • Faculty of Allied Medicine Science
  • Faculty of Veterinary and Animal Science

Leave a comment