About

logo (2)අපි colombo campus එකේ 3 වන වසර සිසුන්. campus එකට එන සමහර ළමයි  ඒගොල්ලො  ආපු course එක ගැන හරියට දන්නේ නැතුව තමයි එන්නේ .සමහරුන්ට  course එක  පිළිබද කිසිම අවබෝදයක් නැ.ඒ නිසා සමහරුන්ට තමන් අකමැති විෂය ක්ෂේත්‍රයකින් ඉදිරියට යන්න සිදුවෙනවා . ඒ නිසා අපි හිතුවා campus  course එක තොරගන්න කලින්  ඒ  පිළිබද හොද අවබෝධයක්  තියෙන්න ඕනේ කියල . එතකොට ඔවුන්ට පුළුවන් තමන් ආස කරන විෂය ක්ෂේත්‍රයකින් උසස් අධ්‍යාපනය හදාරන්න. මේ blog එක ලීවීමේ අරමුණ campus එන ළමයි දැනුවත් කිරීම හා ඔවුන්ට ගැලපෙන course එකක් තොර ගැනීමට උදව් කිරිම.(තවම මෙම blog ලියමින් යන අතර ඔබ අධ්‍යනය කිරීමට බලාපොරොත්තුවන campus එකට අදාලව course එක ගැන විස්තර ලියා නොමෙතිනම් එම course එක ඇති වෙනත් campus එකකට අදාලව හෝ විස්තර සොයාබලන්න මන්ද එකම course එක විවිද campus වල තිබුනත් ඒවා අතර  big difference එකක් නොමැත . )

මෙහි සදහන් course වලට බදවාගන්නා සිසුන් ගණන,subjects ,special  කරන්න ගන්න ගණන වෙනස් විය හැක.

ඔබට තියෙන ප්‍රශ්න මෙම page එකට යොමු  කරන්න https://www.facebook.com/uniguidesl?fref=ts

Leave a comment