University of Sri Jayawardenapura

japuraශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ ජාතික විශ්වවිද්‍යාල අතරින් එකකි. එය ලංකාවේ අගනුවර වන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරයට නුදුරින් නුගේගොඩ ගංගොඩවිල පිහිටා ඇත. බෙල්ලන්විල රජමහා විහාරාධිපති පූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන ස්වාමීන් වහන්සේ කුලපති ධූරය හොබවන මෙහි වත්මන් උපකුලපති ධූරය දරන්නේ ආචාර්ය එන්.එල්.ඒ. කරුණාරත්න මහතා ය. වත්මන් ස්ථීර ආචාර්ය මණ්ඩලය 350ක් පමණ වන මෙහි කළමනාකරණ හා වාණිජ විද්‍යා, ව්‍යවහාරික විද්‍යා, ශාස්ත්‍ර, වෛද්‍ය විද්‍යා හා පශ්චාද් උපාධි අධ්‍යයන යන පීඨ 5 තුළ අභ්‍යන්තර ශිෂ්‍ය ශිෂ්‍යාවන් 9000ක් පමණ අධ්‍යාපනය ලබති

Faculties

  • Faculty of Applied Sciences
  • Faculty of Humanity and Social Sciences
  • Faculty of Management Study And Commerce
  • Faculty of Medical Sciences

Leave a comment